Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
January 26, 2025 at 10:32 AM
2024 වසරේ 'වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' කමිඳු 🇱🇰👏 ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් නම්කර තිබේ. Sri Lankan youngster Kamindu Mendis bags the ICC Men's Emerging Cricketer of the Year 2024 award for his outstanding batting form throughout the year
❤️ 👍 😂 😮 🙏 171

Comments