Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
January 29, 2025 at 04:13 PM
*අවිවාදයෙන්ම ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත අංක 01 භෞතික විද්‍යා පාඨමාලාව*🔥 *පෙබරවාරි මාසයේ මොකද වෙන්නේ?…*🤔 🔰 සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ.. 📌 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : යාන්ත්‍ර විද්‍යාව/තාපය සාකච්ඡා කෙරේ. 📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : තාපය සාකච්ඡා කෙරේ. 📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : නිව්ටන් නියම,ඝර්ෂණය,ගුරුත්ව කේන්ද්‍රය 📌 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සහ 𝟐𝟎𝟐𝟔 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 ලංකාව පුරා ආයතන 38 කදී සහ Online ක්‍රමයට Paper Classes ක්‍රියාත්මක වේ.. ------------------------------ ▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක. ▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි. ▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ. ▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. 📌 IMS මහනුවර 📌 Pencil Opera/Ziyon කුරුණෑගල 📌 Siyochem නුගේගොඩ 📌 Apex කෑගල්ල සහ 🧑🏻‍💻 ලංකාවටම Online Live ------------------------------ ✅ සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ, 𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 : https://t.me/DU25RE 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU2025T 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲 : https://t.me/DU26T 𝟐𝟎𝟐𝟓 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 : https://t.me/DU25PC ------------------------------ ✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) Telegram : 0713444555 WhatsApp : 0713446666 *Physics | Dr Darshana Ukuwela*
❤️ 👍 😮 😂 87

Comments