
Darshana Ukuwela - Official
February 1, 2025 at 02:44 PM
🔴 2032 දී පෘථිවියේ ගැටීමට සම්භාවිතාවක් ඇති ග්‍රාහකයක්?
පසුගිය දෙසැම්බර් 27 වනදා නාසා ආයතනයේ ATLAS දුරේක්ෂ පද්ධතිය මඟින් සොයාගත් මීටර් 40-100 පළල 2024 YR4 ලෙස නම් කල මෙම ග්‍රහකය දැනට සිදුකර ඇති ගණනය කිරීම් වලට අනුව මෙය 2032 දෙසැම්බර් 22 වනදා පෘථිවියේ ගැටීමේ 1.2%ක සම්භාවිතාවක් පවතින බව නාසා ආයතනය සහ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.
#darshanaukuwela #space #nasa #2024yr4
😮
❤️
😢
👍
😂
🙏
109