
Darshana Ukuwela - Official
February 3, 2025 at 02:11 PM
*දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...*🔥
*"ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය"*
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
තව දින *04යි...*
🗓️ *පෙබ.07 සිකුරාදා*
⏰ *පෙ.ව 7.30-ප.ව 2.00*
📌 *සදර්න් - ගාල්ල*
▪️ *ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!*
▪️ සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් නොමිලේම ලබාදීම සිදුවේེ.
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.
A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
2025 වගේම '2026 Online' ඔයාලත් 'Physically' ඉගෙනගන්න ආසාවෙන් හිටියනේ.ඔන්න හොඳ ආරම්භයක් තමයි ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය.
```ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..```
*ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න*❤️
❤️
😂
👍
🙏
78