Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
February 6, 2025 at 12:02 PM
🔴 හෙට තමයි දවස.... දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...🔥 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨ තව දින 01යි!! 🗓️ පෙබ.07 සිකුරාදා | හෙට ⏰ පෙ.ව 7.30-ප.ව 1.30 📌 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ. වැඩි විස්තර : https://t.me/DU25RE ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..✅ *යාළුවන්ටත් දැනුම් දෙන්න* #darshanaukuwela #physics #al #galle
❤️ 🙏 😂 👍 😢 😮 76

Comments