
Darshana Ukuwela - Official
February 12, 2025 at 02:02 PM
🔴 *ලෝක ප්‍රකට Booking. com වෙබ් පිටුව විසින් නම්කරන ලද, 2025 වසරේ සංචාරය කිරීමට ලොව වඩාත් ම පිළිගත් නගර අතර සීගිරිය නගරය පෙරමුණ ගෙන තිබෙනවා.*
1. Sigiriya (Sri Lanka)
2. Cazorla (Spain)
3. Urubici (Brazil)
4. Taupo (New Zealand)
5. St. Augustine (USA)
6. Orvieto (Italy)
7. Manizales (Colombia)
8. Quedlinburg (Germany)
9. Ko Lanta (Thailand)
10. Chester (UK)
මිලියන 360ක පමණ ජනතාවක් පරිභෝජනය කරන Booking.com වෙබ් පිටුව මෙම නම් කිරීම සිදුකර ඇත්තේ, සංචාරකයින් සඳහා ඇති පහසුකම් වැනි විවිධ නිර්ණායක යටතේයි.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුව විශ්මය ජනක දසුන් ලබා දෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බව ද වෙබ් අඩවියේ සඳහන්..
❤️
👍
😮
🙏
😂
273