🔥LIONS CRICKET. |🇱🇰
🔥LIONS CRICKET. |🇱🇰
February 15, 2025 at 09:03 AM
*සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස‼️* *✅ අවුරුදු 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීම.* *✅ අවුරුදු 10කට පස එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීම.* *✅ අවුරුද 15කට පසු නවසීලන්තයව එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම.* *✅ ඉතිහාසයේ පළමු වරට කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියක් ජය ගැනීම..* *✅ අවුරුද 7කට පසු කොදෙව්වන් ගට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගැනීම.* *✅ අවුරුදු 9කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරඟයක් ජය ගැනීම.* *✅ අවුරුදු 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගැනීම.* *✅ ඉතිහාසයේ පළමු වරට ඕස්ට්‍රේලියාවට හරෙහිව පූර්ණ එක්දින තරඟාවලි ජයක් ලබා ගැනීම.* > *LIONS CRICKET.*
❤️ 🙏 🌾 💗 😮 😱 🫶 56

Comments