✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 7, 2025 at 12:34 PM
*🔮Mathematical Mysteries* ඕනෑම වචනයක් ගෙන එහි ඇති අකුරු ගණන ලියන්න. එහි සංඛ්‍යා නාමය ලියා අකුරු ගණන ගැන නැවත ලියන්න... මෙම පියවර දිගටම කරගෙන යන්න... _මේ වැඩේ English වලින් කරන්න ඕනේ හැබැයි._ *💡Example:* Mathematics - 11 (eleven) Eleven - 6 (six) Six - 3 (three) Three - 5 (five) Five - 4 (four) *Four - 4 (Four)* ඔබ කුමන වචනයකින් ආරම්භ කළ ද, අවසානයේ පිළිතුර ලෙස 4 ලැබේ.. මෙය *Black Hole Number* ලෙස හඳුන්වයි. > Do not copy without permission❌ https://whatsapp.com/channel/0029VaeA4fd96H4ITBL4xK2j ✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
❤️ 😮 💗 13

Comments