✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 8, 2025 at 03:43 AM
*⭕භෞතික රාශි* 🔖මිනුම් උපකරණයක ආධාරයෙන් මැනිය හැකි ගුණයක් භෞතික රාශියක් නම් වේ. 🔖භෞතික රාශියක් මනිනු ලැබූ විට මිනුමක් ලැබේ. මිනුමකට විශාලත්වයක් ඇත. ඇතැම් විට දිශාවක් සහිතය. *📌මූලික භෞතික රාශි* මූලික භෞතික රාශි 7ක් පවතී. ඒවා මනින සම්මත ඒකක ද සමග පහත දක්වා ඇත. * *දිග - මීටර (m)* * *ස්කන්ධය - කිලෝග්‍රෑම් (kg)* * *කාලය - තත්පර (s)* * *තාපගතික උෂ්ණත්වය - කෙල්වින් (K)* * *විද්‍යුත් ධාරාව - ඇම්පියර් (A)* * *ද්‍රව්‍ය ප්‍රමාණය - මවුලය (mol)* * *දීප්ත තීව්‍රතාවය - කැන්ඩෙලාව (cd)* එදිනෙදා භාවිතා වන අනෙකුත් සියලුම රාශීන් සෑදෙන්නේ මෙම මූලික භෞතික රාශීන් 2ක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙනි. ~ Advanced Level - Physics > Do not copy without permission❌ https://whatsapp.com/channel/0029VaeA4fd96H4ITBL4xK2j ✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
❤️ 👍 6

Comments