✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 8, 2025 at 07:53 AM
*⭕භෞතික රාශි - Part II* *💠ව්‍යුත්පන්න භෞතික රාශි* _මූලික භෞතික රාශි 2ක් හෝ කිහිපයක් සම්බන්ධ වී ව්‍යුත්පන්න භෞතික රාශි සාදයි._ 1. ප්‍රවේගය = විස්ථාපනය / කාලය ඒකකය = ms⁻¹ 2. ත්වරණය = ප්‍රවේග වෙනස / කාලය ඒකකය = ms⁻² 3. වර්ගඵලය = දිග × දිග ඒකකය = m² 4. පරිමාව = උස × දිග × පළල ඒකකය = m³ ඇතැම් ව්‍යුත්පන්න භෞතික රාශිවලට සම්මත විශේෂ SI ඒකක ඇත. * *බලය = ස්කන්ධය × ත්වරණය* ඒකක : *kgms⁻²* , *N (නිව්ටන්)* * *කාර්යය = බලය × විස්ථාපනය* ඒකකය = *kgm²s⁻²* , *J (ජූල්)* * *පීඩනය = බලය / වර්ගඵලය* ඒකකය = *kgm⁻¹s⁻²* , *Pa (පැස්කල්)* > Do not copy without permission❌ https://whatsapp.com/channel/0029VaeA4fd96H4ITBL4xK2j ~ Advanced Level , Physics ✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
❤️ 👍 4

Comments