සයිකෝ STATUS | 💆‍♂️ᥫ᭡"
සයිකෝ STATUS | 💆‍♂️ᥫ᭡"
February 13, 2025 at 02:49 PM
මං මෙහෙම කෙනෙක්!💗🦋 මට පුළුවන් මාව අව්ලපු මිනිස්සු එක්ක වුනත් හිතේ කහටක් නැතුව ලස්සනට හිනා වෙන්න! මට පුළුවන් අවශ්‍යම වෙලාවේ මාව තනි කරපු මිනිස්සුන්ට වුනත්, වෙනසක් නොකර උදව් කරන්න! මට පුළුවන් මාව රවට්ටපු, මට බොරු කරපු මිනිස්සු එක්ක වුනත් වංචාවක් නොකර අවංකව ජීවත් වෙන්න! මට පුළුවන් මාව රිද්දපු, මාව මානසිකව පීඩාවට පත් කරපු මිනිසුන්ට වුනත් ඉක්මනට සමාව දීලා ආදරයෙන් සලකන්න! මං හරි පුදුම මනුස්සයෙක්! සරලව ම කිවුවොත් මං හරි ඉක්මනට සමාව දෙන හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් "🌸💗🥺
❤️ 15

Comments