Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
January 18, 2025 at 04:07 PM
*⭕ ET || PRACTICALS ගැන විශේෂ දැනුවත් කිරීමක් :* පුතේ දැනට අපි Plan කරලා තියන විදියට ජනවාරි මාසයේ සියලුම නගර වල Practicals පැවැත්වෙනවා. පෙබරවාරි මාසයේ සැලැස්ම මම දැනුවත් කරන්නම්. අලුත් කාලසටහනට Practical පැවැත්වුනොත් අපිට අපේ පෙබරවාරි කාලසටහනේ වෙනසක් කරන්න වෙයි. එහෙම වෙනසක් උනොත් ඒ ගැන මම දැනුවත් කරන්නම්. කොහොම උනත් සියලුම නගර වල Practicals පැවැත්වෙනවා...❤️ _*ජීවිතය වෙනස් කරවන ET පන්තිය*_ 🏆
❤️ 29

Comments