Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
January 19, 2025 at 03:51 PM
*⭕ ET || PRACTICALS කලුතර :* පුතේ හෙට (සදුදා) උදේ 08.00ට කලුතර *`සිප් සෙවන`* ආයතනයේදී ඔයාලගේ ET Practicals ආරම්භ වෙනවා. Payment කරලා Group වලට add නොවුන කෙනෙක් ඉන්නවනම් ඒ අයත් හෙට උදේ 08.00 වෙද්දී එන්න පුතේ. හැමෝම ටිකක් වේලාසනින් එන්න. ගම්පහ සහ නුගේගොඩ දරුවන්ට තවත් අමතර දවස් දෙකක Practicals පැවැත්වෙනවා. ඒ දවස් අපි දැනුවත් කරන්නම්...❤️ *Online අයගේ Practical kit හෙට Curier කරනවා.* *_ජීවිතය වෙනස් කරවන ET පන්තිය_* 🏆
👍 ❤️ ☠️ 10

Comments