Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
January 21, 2025 at 11:04 AM
*⭕ ET || PRACTICALS කුරුණෑගල :* පුතේ හෙට (බදාදා) උදේ 07.30ට කුරුණෑගල *`සෙන්සිප්`* ආයතනයේදී ඔයාලගේ ET Practicals ආරම්භ වෙනවා. Payment කරලා Group වලට add නොවුන කෙනෙක් ඉන්නවනම් ඒ අයත් හෙට උදේ 07.30 වෙද්දී එන්න පුතේ. හැමෝම ටිකක් වේලාසනින් එන්න. පළවෙනි දවසේ ඔයාලව Group වලට වෙන් කරලා ගන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා වේලාසනින් එන්න. කලුතර දරුවන්ට හෙට සිවිල් තාක්ෂණයවේදය Practicals පැවැත්වෙනවා....❤️ *_ජීවිතය වෙනස් කරවන ET පන්තිය_* 🏆
❤️ 9

Comments