Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
                                
                                    
                                        
                                    
                                
                            
                            
                    
                                
                                
                                January 26, 2025 at 04:41 AM
                               
                            
                        
                            *⭕ ET || PRACTICALS || රත්නපුර :*
පුතේ හැමෝම හෙට උදේ 08.00 වෙද්දී, රත්නපුර *`සයන්ස් සෙන්ටර්`* ආයතනයට එන්න. 
මුදල් ගෙවලා Group එකට Add නොවුන කෙනෙක් ඉන්නවනම් ඒ අයත් හෙට උදේ 08.00 වෙද්දී එන්න.❤️
අලුතෙන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අද දවස ඇතුළත ලියාපදිංචි වෙන්න පුතේ. *ලියාපදිංචි නොවුන කිසිම කෙනෙක් පන්තියට සහභාගී වෙන්න එපා....* 
කුරුණෑගල අයට හෙට සිවිල් තාක්ෂණයවේදය Practicals ටික පැවැත්වෙනවා....❤️💪
*_ජීවිතය වෙනස් කරවන ET පන්තිය_*
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        4