Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
January 28, 2025 at 10:34 AM
⭕ *ET || PRACTICALS || කෑගල්ල || ගම්පහ || නුගේගොඩ :* පුතේ කෑගල්ල අයගේ Practicals *`ජනවාරි 30 බ්‍රහස්පතින්දා උදේ 08.00ට විෂන් ආයතනයේදී ආරම්භ වෙනවා.`* හැමෝම උදේ 08.00 වෙද්දී සම්භන්ධ වෙන්න. කෑගල්ලට එන්න ලියාපදිංචි නොවුන අය ඉන්නවනම් අද සහ හෙට දවස් ඇතුළත ලියාපදිංචි වෙන්න.....❤️ ගම්පහ අයට Extra Practical Date එකක් *`පෙබ.01 සෙනසුරාදා උදේ 08.00 ඉදන් ගම්පහ ඔරියන්ටල් එකේදී පැවැත්වෙනවා`* නුගේගොඩ අයගේ Extra Practical Date එක *`පෙබ. 03 සදුදා උදේ 08.00 ඉදන් නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනයේදී පැවැත්වෙනවා.`* _*ජීවිතය වෙනස් කරවන ET පන්තිය*_ ⭕⭕🏆
❤️ 👍 6

Comments