Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
Harshana Irugalbandara ET || VIDEO PLAYLISTS || සම්පූර්ණ පාඩම්
February 8, 2025 at 10:49 AM
*`⭕ET || PRACTICALS - මාතර :`* පුතේ මාතර අයගේ Practicals සදුදා ආරම්භ වෙනවා. ලියාපදිංචි නොවුන කෙනෙක් ඉන්නවනම් අද සහ හෙට දවස් තුළ ලියාපදිංචි වෙන්න. *`තවම Group add නොවුන කෙනෙක් ඉන්නවනම් Class දවසේදී අපි ඒ අයව Group වලට add කරගන්නවා.`* `මාතර : පෙබ. 10/11/12` *නිනාරෝ* *පළවෙනි දවසේ ඔයාලව Register කරගෙන Class එකට දාන්න පැය 3ක් වගේ කාලයක් ගතවෙනවා. ඒ නිසා හැමෝම ටිකක් කලින් එන්න.* *_ජීවිතය වෙනස් කරවන ET පන්තිය._*🏆
❤️ 6

Comments