TCMUOfficial🇷🇴🎙️
TCMUOfficial🇷🇴🎙️
January 21, 2025 at 04:06 PM
Facepainter කෙනෙක් වෙමු.. පෙබරවාරි 1 වන දින පැවැත්වෙන තර්ස්ටන් පාගමනට සමගාමීව තර්ස්ටන් විද්‍යාලයීය චිත්‍ර කවය විසින් සංවිධානය කරනු ලබන "Project Facepainting" හි ඔබත් කොටස් කරුවකු වන්න. Facepainter කෙනෙකු වීමට දැන්ම අප හා එකතු වන්න. ප්‍රථම 50 දෙනාට අවස්ථාව ! ඉක්මන් කරන්න ! දැන්ම පහත Google form එක fill කරන්න. Become a Face Painter! Join the "Project Facepainting" organized by the Thurstan College Art Circle, which will take place alongside the Thurstan Walk on February 1st. Be a part of this exciting event as a face painter. Join us now to become a face painter! The first 50 participants will get the opportunity, so fill out the Google form below now! https://forms.gle/CCYFhXocfqJ8kfsXA #tcac #tcmuofficial #heartofthurstan
❤️ 👍 😂 25

Comments