[]•[] HEART BEATS []•[]
January 21, 2025 at 10:44 AM
අවැසි වන්නේ නුඹ පමණි !
තනිව හුස්මක් ගන්නට
අපහසු දින එමටය...
ඒ අතර මැද
ලෙකේ දහසක් දෙනා මුණගැසුනද
පලක් නැත,
මට අවැසි හැම තැනකදිම
නිදහසට කරුණු කිසිවක් නොමැතිව ම
කෙසේ හෝ නුඹ
මා අසලින්ම සිටිය යුතුමය..!💗🖇️✨
> coppied
❤️
6