
ᥫᩣ┊💚 ᖴ 𝐄 𝐄 ᒪ 𝐈 ᑎ 𝐆 ☘️❞ |🇱🇰
February 14, 2025 at 04:04 PM
ඔබේ සැබෑ ස්වරූපය හංගන්න එපා. එතකොට ඔබව ඔබ ලෙස පිළිගන්න පුළුවන්, දරා ගන්න පුළුවන් අය පමණක් ම ඔබ ළඟ රැඳෙයි. ඔබේ හැගීම් හිර කරලා වෙන කෙනෙක් සනසන්න ඔබව ඔබට නැති කරගන්න එපා. 🤍🌻
❤️
🖤
5