
ᥫᩣ┊💚 ᖴ 𝐄 𝐄 ᒪ 𝐈 ᑎ 𝐆 ☘️❞ |🇱🇰
February 14, 2025 at 04:05 PM
රිදුණු තරමට දැනෙනවා
දැණුනු තරමට රිදෙනවා ! 🤍🕊️
ඒ තමයි ආදරේ නීතිය!!!
හැමදේම බෙදා ගන්න පුළුවන් වුණාට පිරිමි පපුවක් බෙදාගන්න ගෑනු අපිට බෑ.
ඔය ඇස්, වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙ ඉදල ටිකින් ටික
මගේ ආත්මය මිය ගියා...
❤️
🖤
11