
"GEO HUB" | 🇱🇰 Official Channel
February 1, 2025 at 06:36 PM
_~Good morning_~ ලස්සන ළමයෝ ❤️
*මේක මතකතියා ගන්න*
රහසේම දිනන්න
ඔයා පරාද වෙමින් සිටින බව ඔවුන්ට දැනෙන්න හරින්න .
මොකද පරාද වෙමින් සිටින මිනිස්සුන්ට
සමාජයෙන් පහර එල්ලවීම , බාධා කිරීම් ඉතාම අඩුයි .
ඔයා ජය පැන් බොන අවස්ථාව තෙක්
ඉවසීමෙන් කටයුතු කරන්න
Have a Good Day ❤️🌎
> 𝐂𝐫𝐞𝐝𝐢𝐭 *Cαɱρυʂ VιႦҽ* 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 ᴀᴜᴛʜᴏʀ
*~ •• Cαɱρυʂ VιႦҽ 🦄💜🪻•• ~*
❤️
40