𝗦ea and 𝗦ky 𝗧ravel |♡ 🇱🇰
February 1, 2025 at 04:45 AM
*මේ වගේ අවස්ථාවල ඒ මිනිස්සුන්ට අඩුවෙන් ප්‍රතිචාර දක්වන්න පුරුදුවෙන්න ♥️*
▪️අනවශ්‍ය මිනිස්සු අනවශ්‍ය විදියට අපේ කේන්තිය අවුස්සන්න හදනකොට,
▪️අපි කරපු දේවල් නොකරපු විදියටත්- නොකරපු දේවල් කරපු විදියටත් මිනිස්සු කතා කියනකොට,
▪️අපිට පාලනය කරන්න අපහසු අවස්ථා එනකොට,
▪️අපිව අනවශ්‍ය විවේචන වලට ලක් වෙනකොට,
අවශ්‍ය අවස්ථා වලදි තමන් වෙනුවෙන් පෙනී ඉන්න වගේම - අනවශ්‍ය අවස්ථා වලදි සමහර දේවල්, දන්නෙත් නෑ ඇහුනෙත් නෑ වගේ ඉන්න පුරුදු වෙන්න.
🤍💫🧸
❤️
👍
💯
🤍
🤎
🫂
24