
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
January 31, 2025 at 12:46 AM
`පෘථිවිය තැටියක්ද ?`
_ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ තියන Pontchartrain විල මැදින් සැතපුම් 15 ( 24.27km ) ක දුරට ඉදිකර ඇති අධිබලැති විදුලි රැගැන් කණු පද්ධතිය හොඳින් නිරීක්ෂණය කලහොත් පෘථිවියේ ගෝලාකාර හැඩය බලාගන්න පුලුවන්. විදුලි රැගැන් කණු 85 ක් මෙසේ විල හරහා ගොඩනංවා තිබෙනවා.📍_
_විදුලි රැගැන් පද්ධතියට අමතරව අපුරු පාලමක් ද මේ විල මැදින් ඉදිකර තිබෙනවා බලාගන්න පුලුවන්...🗼🔗🗼_
> @✍️THE OCEAN OF KNOWLADGE ©
😮
👍
5