𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 2, 2025 at 01:24 AM
Law of attraction ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නැති නිසා ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා..✨🩷 Law of attraction කියන්නෙ විශ්ව ආකර්ෂණ නීතිය කියන එකට,ඒ කියන්නෙ අපි ඉල්ලන දේවල් විශ්වය විසින් අපිට ලබා දෙනාව, ඔයා ඉල්ලන්නේ හොඳ දෙයක් හරි නරක දෙයක් හරි ඒ දේ විශ්වය විසින් අපිට ආකර්ෂණය කරලා දෙනාව, අපි හැමොටම කම්පන සංඛ්‍යාතය කියලා දෙයක් තියනවා. ඕනම දේකට මේ කම්පන සංඛ්‍යතය කියන දේ තියනවා.. අපේ වටපිටාවේ තියන හැම දේකටම වගේම අපිටත් ඒක පොදුයි. ඒ අත‍රිත් අපිට, එහෙමත් නැත්නම් මිනිසුන්ගේ කම්පනය සංඛ්‍යතය විටින් විට ඉහළ පහළ යන එක විශේෂ වෙනවා, අපේ මේ කම්පනය සංඛ්‍යතයට අනුව අපිට Law of attraction වැඩ කරනවා.. අපිට තියෙන්නෙ ඉහළ vibration එකක් එහෙමත් නැත්තන් කම්පන සංඛ්‍යතයක් නම්, විශ්වය අපිට හොඳ දේවල් ආකර්ෂණය කරලා දෙනාව, අපිට තියන්නේ පහළ ඒ කියන්නෙ ඍණාත්මක vibration එකක් නම් විශ්වය අපිට ආකර්ෂණය කරන්නේ ඒ හා සමාන දේවල්ම විතරයි.. මම හිතනවා නොදන්න අයට පොඩි හරි අදහසක් ගන්න මේක‍ උදවු වෙන්න ඇති කියලා..😇💐 Eunoia💫🍀
❤️ 🩷 💖 💗 💙 😮 🤍 🫂 58

Comments