𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 2, 2025 at 04:47 PM
මේ උඩ තියන්නේ අපේ කම්පන සංඛ්‍යතය පෙන්නලා තියන chart එක.. මම කලින් කිව්ව විදහට අපි හැමෝටම කම්පන සංඛ්‍යතයක් තියනවා, මොකද අපි හැමෝම අපි අවට තියන හැම දෙයක්ම හැදිලා තියෙන්නෙ මොකක් හරි ශක්තියක් නිසා. අපි දවස ගත කරන විදහ අනුව අපේ vibration එක හැම වෙලේම වගේ ඉහළ පහළ යනවා. අපි දවස පටන් ගනිද්දිම ඉන්නෙ දුකෙන් කේන්තියෙන් නම් අපේ ඒ දවසම ගෙවෙන්නෙ ඒ විදහට, අපි දවස පටන් ගන්නෙ ගොඩාක් සතුටින් නම් අපේ දවස දිගටම ඒ විදහට ගෙවනවා. ඉතින් අපි හිතන දේවල් තමයි අපිට සිද්ධ වෙන්නෙ.. මම ඒක මේ chart එකෙන් පැහැදිලි කරලා දෙන්නම්.. 01. Chart එකේ පහළම 20 මට්ටමේ තියන්නේ ලැජ්ජාව(shame) කියන එක මේ මට්ටම ඉන්න හොඳම නැති මට්ටමක්, ඔයා ඔයාගෙ ජීවිතේ වැඩ කරද්දි අනවශ්‍ය විදහට ලැජ්ජාවක් ඇති කරගන්නවා නම්, දෙයක් කරන්න පැකිළෙනව නම්, මේ දේ හරියන්නේ නැ කියලා හිතලා නොකර ඉන්න කෙනෙක් නම් මේ අයට law of attraction හොඳ විදහට වැඩ කරන්නෙ නෑ.. 2. Chart එකේ දෙවෙනි මට්ටම් 30 කියන්නෙ පසුතැවීම(guilt) මේ vibration මට්ටම කියන්නෙත් ඉන්න සුදුසු නැති මට්ටමක්, ඔයා අතින් උන මොකක් හරි දේකට ඔයා නිතරම පසුතැවිලි වේවි ඒක ගැනම හිත හිත ඉන්නවා කියන්නේ ඔයාගෙ vibration එක තියන්නෙ ගොඩක් පහළ මට්ටමක, ඒ දේවල් ගැන හිතුවා කියලා එවා ආයේ හරිගස්සන්න බැ වගේම එකෙන් වෙන්නේ ඔයාට හානියක් විතරයි.. ඒ දේවල් අමතක කරල දාන්න. ආයේ ඒ වැරද්දක් වෙන්නේ නැති වෙන විදහට වැඩ කරන්න.. 3. Apathy කියන්නෙ chart එකේ 50 මට්ටමේ තියන කම්මැලි කමට, මේ vibrational මට්ටම කොහෙත්ම සුදුසු නැති vibrational මට්ටමක්. ඔයා ඔයාගෙ වැඩ කොයි වෙලේත් පස්සට දනවනම්, අද බැ හෙට කරනවා වගේ දේවල් හිතලා නොකර ඉන්නවා කියන්නෙ ඔයා ඉන්නෙත් ගොඩක් පහළ vibration මට්ටමක.. 4. 75 වෙනි මට්ටමේ තියන්නේ grief නැත්තන් දුක කියන මට්ටම, මේකත් ඉන්න සුදුසු vibrational මට්ටමක් නෙවෙයි.. ඔයා හැම වෙලේම ඉන්නෙ දුකෙන් නම්, මට මේ දේ නෑ, මට මෙයා කැමති නෑ වගේ දේවල් හැම වෙලේම හිතනවා නම් ඔයා ඉන්නෙත් පහළ vibrational මට්ටමක, ඔයාට තියන දේවල් වලින් සතුටු වෙන්න ඒවට ස්තූතිවන්ත වෙන්න.. එතකොට ඔයා කැමති දේවල් විශ්වය ඔයාට ආකර්ෂණය කරල දෙනව. 5. 100 මට්ටමේ තියන භය fear කියන්නෙත් ඉන්න හොඳ නැති vibration මට්ටමක්, ඔයා ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන තියන විශ්වාසයට වඩා ඔයාට ඔයාගෙ හීන හැබෑ කරගන්න බැරි වෙයි කියල භයක්, ඒක ගැන විශ්වාසයක් නැතුව වැඩ කරනවානම් ඔයා ඉන්නෙත් ගොඩක් පහළ vibrational මට්ටමක.. 6. Vibration chart එකේ 125 කියන්නෙ අධික‍ ආශාව desire කියන මට්ටම ඔයා ඉන්නෙ මොකක් හරි දේකට මොනම හරි දේවල් වලට, කවුරුව හරි කෙනෙක්ට අධික ආශාවකින් නම්, ජීවිතෙන් අයින් කරගන්න බැරි විදහට ඒ දේවල් වලම ඇලීමකින්නම් ඔයා ඉන්නෙත් පහළ කම්පන සංඛ්‍යතයක, හොඳට මතක තියාගන්න මේ කිසිම දෙයක් සදාකාලික නැ කියන එක.. 7. 150 මට්ටමේ තියන්නෙ anger ඒ කියන්නෙ කේන්තිය, මේක‍ත් අඩු vibrational මට්ටමක්, ඔයාට පොඩි දේකටත් කේන්ති යනවනම් නිතරම කේන්තියෙන් ඉන්නවනම් පාලනයක් නැතුව ඔයාලට කේන්ති යනවනම් ඔයා දැන් ඉන්නෙත් අඩු vibrational මට්ටමක.. 8. 175 කියන්නෙ pride ආඩම්බරය කියන මට්ටම මෙක ටිකක් හොඳ vibrational මට්ටමක්, මෙතනින් උඩ තියන vibrational මට්ටමක ඉන්න කෙනෙක්ට ඉහළ කම්පන සංඛ්‍යතයක් තියනවා..
❤️ ♥️ 💜 17

Comments