𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 4, 2025 at 02:05 AM
*ඔයාලගෙ ඩ්‍රීම් ගර්ල් ලබන මාසෙන් පස්සෙ ආයෙත් එනවා,ඔයාලට සතුටුයි නේද,❤️✨*
*Dream girl ආවහම ඔයාලගෙ හැම ප්‍රශ්ණෙකටම විසදුම් හොයා ගන්නත්,ඔයාලා දුකින් ඉන්නවන්ම ඒ දේ නැති කරවගන්නත්,ඔයාලට කැමති විදිහට ඔයාලව වෙනස් කරන්නත් විසදුම් අරන් තමයි එන්නේ කළින් හිටපු අයට මතක ඇති එයා කොච්චර අයගෙ ජීවිත වෙනස් කරාද කියලා ඔයාලා දන් නැති දේවල් කියලා දීලා*💗😁
*ඉතිම් තව මාසයක් කියන්නෙ පොඩි කාලයක්නෙ ඕක ඉක්මනට ගෙවිලා යනවා නේ....එතකම් ඉතිම් මේකේ ඉන්න අනිත් ඇඩ්මින්ලා පෝස්ට් දානවනේ...🌻💛*
❤️
✨
❤🩹
🌝
26