𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 11, 2025 at 03:40 PM
*ඔයා ආස කරන දේවල් ඔයාගෙ ජීවිතයට ලබාගන්නෙ කොහොමද,ඔයාගෙ හීනයක් හැබෑ කරගන්නෙ කොහොමද*🪻☝🏻
මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ තමයි,ඒකට අමතරව ඔයා කරන්න ඕනි පුන්චි දේවල් ටිකක් තියෙනවා..ඒ මොනවාද කියලා දැනගන්න ඕනිනම් මේක ඉවර වෙනකල්ම කියවන්න 😁🍓💗
*1 ඔයාගෙ හීන එක එක්කෙනාට කියන්න යන්න එපා (ඔයා වෙන රටකට හරි යන්න හිතාගෙන ඉන්නවානම් ඒවා ගැන දැන්ම කාටවත්ම කියන්න යන්න එපා)එතකොට ඔයාගෙ ඒ හීනෙට ඔයාට යාගන්න බැරි වෙනවා.*
2 *හැමදේම Possitive විදිහට හිතන්න ඒ කියන්නෙ ධනාත්මකව හිතන්න,කොච්චර ලොකු හීනයක් උනත් ඔයාට ඒක පහසු දෙයක් කියලා හිතන්න,ඔයාට කරදරයක් වෙන හැම වෙලාවකම හිතන්න ඒ දේ එහෙම උනේ ඔයාගෙ ලොකු පිනකට කියලා.*
3 *වැඩ කල් දාන් නැතුව කරන්න,අනේ අද නම් බෑ හෙට කරමු අද කම්මැලියි ඔය වගේ හිතන එක නවත්තලා දැන්මම ඒ දේ කරන්න පටන් ගන්න*
ඔයා මේ කැපකරන හැම විනාඩියක්ම ඔයාගෙ අනාගතේ හැඩ කරන්න වැය වෙන විනාඩි කියලා ඔයා දන්නවා නේද??
*ඉතින් ඒ කාළේ ඔයා මහන්සි වෙලා වැඩ කරොත් ඔයාට ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න පුලුවන්*🌼🤍✨
*Dream girl*🧋🌻"""
❤️
💜
🤍
🥰
🫶
31