𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 12, 2025 at 01:43 AM
`පිංබර නවම් පොහොය දිනයක් වෙවා..!!`🤍💫 *ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම* , *එහිදී සැරියුත් හා මුගලන් දෙනම හට බුද්ධශාසනයෙහි අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුන් පොහෝ දිනක සිදුවිය. එසේම භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත් බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිද්ධ වූයේ නවම්පුර පසළොස්වක පොහොය දවසක දීය.*🌼✨ *උපුටා ගන්නා ලද්දකි*...
❤️ 🙏 🤍 32

Comments