𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 12, 2025 at 12:58 PM
*ඔන්න ඉතින් අද ඔයාලා කරන්න ඕනි දේවල් කියන්නයි යන්නේ රෑ අටට කළින්*🌼✨ රෑ අටට කළින් මල් පහන් පූජා කරලා තෙරුවන් නමදින්න.🙏🏻✅ රාත්‍රි අට උදාවත් සමග ඔයාලා බිම ඉදගෙන පොළව ස්පර්ශ වෙන්න ඉදගෙන ඉතිපිසෝ ගාතාව අට සැරයක් හිතින් කියන්න. දම්සක් පැවතුම් සූත්‍රය එක් වතාවක්ද,ජන්ද පිරිත එක් වතාවක් ද,(කෑගහන් නැතුව හෙමීට,) ඊට පස්සෙ ඇස් වහගෙන විශ්ව මෙයිත්‍රී භාවනාව කරන්න පුලුවන් නම් රෑ නවය වෙනකල්ම ඒ භාවනාව කරන්නෙ මෙහෙම හිතන්න"අනන්ත බුදුගුණ බලයෙන් හා අනන්ත විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් සියලු සතුන් සුවපත් වේවා,නිදුක් වේව,"කියලා ඇස් අරින්නම එපා.. *ඊට පස්සෙ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න*🙏🏻✨🌼 *ඊටපස්සේ ඔයාගෙ එකම එක බලාපොරොත්තුවත් විශ්වයෙන් ඉල්ලන්න...*🌼✨💗 ඊට පස්සෙ විශ්වයට හැමදේටම ස්තූති කරන්න. (මන් අර කළින් කිව්ව මැටි කළේට රෑ අටට වතුර දාලා උදේ පහ වෙනකල් තියන්න) ලෙඩ අයට ගෙදර අයට බොන්න දෙන්න ඊට පස්සේ.✨✨🙏🏻 හත් වතාවක් පෙරා ගන්න වතුර එක මැටි කලේට දාන්න කළින් මේවා කරන්න ඉන්න අය මේකට රියැට් එකක් දාගෙන යන්න 🙏🏻💗
❤️ 🙏 🤍 💙 💜 😮 🤗 🫶 45

Comments