
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹 𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 ♡🧋💗
February 13, 2025 at 09:35 AM
*හැමදේම හොද විදිහට හිතන එකෙන් ඔයාට හැමදේම හොද විදිහට සිද්ද කරලා දෙනවා විශ්වයෙන්.ඒක ඔයා විශ්වාස කරන් නැත්තම් මේක හොදට කියවන්න*🪻✨💗
ඔයාට දැන් ඔයාගෙ වටේ තියෙන දේවල් පේනවනෙ බෝතලයක්, පොතක් ,ඇදුමක්, ඒවගෙ මොනාහරි දෙයක් ඔයා ලග ඇතිනෙ ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඒවා ඔයා ගන්න ඕනෙ කියලා එහෙම නැත්තම් ඔයා ආස දෙයක් කියලා ඔයා ඒ දේ ගැන හිතලා නැද්ද දැන් බෝතලයක් කියලා හිතමුකො ඔයා ඒ බෝතලේ ස්ටයිල් එක,ඒක ඔයා අරන් යන විදිහ ගැන පොඩ්ඩක් හරි හිතලා තියෙනවා නේද,ඒම නැත්තම් ඔයා ඒ දේ අත් ඇරලා ඇති ඔයාට ඒක ගන්න බෑ කියලා ඒ නිසා ඔයාට ඒක ගන්න බැරි වෙන්න ඇති ඒ වගේ තමා අපේ ජිවිතේ හැමදේම අපි හොද විදිහට හිතුවොත් ඒවා ඉශ්ට වෙනවා අනිවාරෙන් 📌🎀
*Dream girl*🧋🌻💗
❤️
💗
💯
🤍
🦋
24