Cyber Yakku Official
Cyber Yakku Official
January 21, 2025 at 09:05 AM
මේ තියෙන්නේ ඔයාලට social media හරහා වගේම අනෙකුත් මොනයම් හෝ ආකාරයකට සිදුවන වංචා, ලිංගික පීඩන වගේ දේවල් දැනුවත් කරලා පියවරක් ගන්න පුලුවන් authorities වල ලින්ක් කිහිපයක්. Sri Lanka Police (Cyber Crime Division) https://telligp.police.lk/ මේ පෝර්ටල් එක හරහා online fraud, harassment හෝ වෙනත් ඕනම දෙයක් දැනුවත් කරන්න පුලුවන්. මේ පෝර්ටල් එකෙ සියලුම දේවල් සිංහලෙන් තමා තියෙන්නේ. Sri Lanka Criminal Investigation Department (CID) [email protected] social media හරහා ඔයා මොකක් හරි වංචාවකට අහු වුණා නම් හෝ වෙනත් ලිංගික බලපෑම් එල්ල වෙනවා නම් හෝ වෙනත් ඕනෑම cybercrime activity එකක් උඩ සඳහන් කරලා තියෙන email එක හරහා දැනුවත් කරන්න පුලුවන්. CERT Sri Lanka [email protected] https://cert.gov.lk/ social media තුළින් සිදුවන මොනයම් හෝ cybercrime, hacking, හෝ අනෙකුත් online threats පිළිබඳව දැනුවත් කරන්න පුලුවන් මේ CERT හරහා. මේ ගැන වැඩි විස්තර ඔයාලට බලන්න පුලුවන් එයාලගෙ වෙබ්සයිට් එක මගින්. අදාල සිදුවීම් ගැන සම්පූර්ණ විස්තර, ඡායාරූප, වීඩියෝ සාක්ශි සමගම පැමිණිලි හෝ email කරනවා නම් ඔයාට ඉක්මන
❤️ ❤‍🔥 👍 😢 29

Comments