Pramuka Law School
Pramuka Law School
January 21, 2025 at 03:29 AM
🥇Pramuka Mock Examination🥇 – LL.B ENTRANCE 2024/25 (January 14) 🛑Pramuka Law School ආයතනය විසින් January 14 ක්‍රමවේදයට පැවැත් වූ ආදර්ශ විභාගයේ දී ප්‍රශ්න පත්‍ර සදහා ඔබ ලබා ගත් ලකුණු වෙන් වෙන් වශයෙන් 2024 January 21 දින ඔබ අප වෙත ලබා දුන් email ලිපිනය වෙත නිකුත් කර ඇත. ♦️අදාළ මධ්‍යස්ථානවල සිසුන්ගේ Rank එක පෙන්වන Rank sheet මෙලෙස ඔබ වෙත නිකුත් වේ. තමා වෙත ලැබෙන email එක වෙන වෙන ම පරීක්ෂා කර ප්‍රශ්න පත්‍ර 4 මුළු ලකුණු සොයා ගන්න. 💥NOTE: Rank Sheet එකට ඇතුළත් වන්නේ අදාළ කාලය තුළ ප්‍රශ්න පත්‍ර 4 ම ලියූ සිසුන්ගේ ලකුණු පමණි. 🎗Click to view Your Rank--> https://www.pramukalawschool.com/mock-exam-2025-01-14

Comments