Bandaranayake College Photographic Art Society
Bandaranayake College Photographic Art Society
February 3, 2025 at 06:30 PM
අභීත හෙළයන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් පාරිශුද්ධ වූ සිහළ දේශයේ 77වන නිදහස් දිනය මහත්වූ අභිමානයෙන් සමරමු! නිවහල් දේශයක් තනනු වස් තම දා-ලෙය කැප කළ විරුවන්ට අපගේ ප්‍රණාමය! ❤💙❤ #srilanka #independence77 #teambcpas
❤️ 🇱🇰 🫡 🫶 😂 64

Comments