💫🦋🧚🏻♀️_𝖋𝖆𝖓𝖙𝖆𝖈ч 🌸 w𝖔𝖗𝖑d_💨🌑🌈
February 4, 2025 at 01:46 PM
අහඹු හමුවිමක් 🙃
මායාකාර ඇස් දෙකක් 👀
ඒ හිනාව නම් වශීයක්
දකිනා මුල් දින තාමත් හීනයක් ...
බිදුණු හිතකට කොහොමද දැනුනේ 💔
අයෙත් ආදරයක් ....
තනිකමටම ඇබ්බැහි වුන මට
ඔහු විය භාවනාවක්....🥹
online ආදර කතා ගැන විශ්වාසයක් තිබුනේ නැහැ මට
ලග ඉදන් ආදරේ කරන අයම බොරු කරන කොට 😌
කොහොමද online ආදරයක් හරියන්නේ මට හිතුනෙම එහෙම...
එත් දැන් හිතෙනවා මට මගේම පිටපතක් ලැබිලා කියල 🥹
ඔව් අපි ගොඩක් දුරයි තමයි එත් අපෙ හිත් හරි ලගයි
මට ඕන වුනේ සල්ලි තියෙන ලස්සන මනුස්සයෙක් නෙවෙයි
හිත ලස්සන අවංක මනුස්සකම උපරිම මනුස්සයෙක්ව
ඔයා ගාව ඒ හැමදේම තියෙනවා...🫂☺️
මෙච්චර හිතට දැනුනු ඔයාව වෙන කෙනෙක් එක්ක බෙදාගන්න මට බැහැ 🥹
මට ඕනේ තනි අයිතියක්
මට ඕනේ ඔයාගෙම වෙලා ඉන්න විතරයි 🥺
දවසම ප්‍රශ්න කන්දක් වෙනකොට
ඔය ඇස් දෙකට නිවුනේ කොහොමද මම 🙃
අඩන්න හේතු ගානක් තියෙනකොට
ඔය හිනාව පිස්සියෙක් කලේම මාව 🥹
මට මාවම දරාගන්න බැරි වුණු තැන්වල
ඔයා මාව දරාගන්නවා හරි ලස්සනට 🥺
*ඔයා හරි ලස්සන මායාකාර පිරිමි ළමයෙක්...❤️*
*සුදූ මගේ හුස්ම නතරවෙනකන්ම ඉන්නවා නේද මා එක්කම 🥹*
*මන් ඔයාට ගොඩක් ආදරෙයි සුදූ🫶🥹*
> *ʜᴇᴀʀᴛ ❤🔥🫀"*
*_SaNu...😚💗_*
❤️
1