💫🦋🧚🏻♀️_𝖋𝖆𝖓𝖙𝖆𝖈ч 🌸 w𝖔𝖗𝖑d_💨🌑🌈
                                
                            
                            
                    
                                
                                
                                February 4, 2025 at 01:47 PM
                               
                            
                        
                            ආදරේ කරන්න තීරණය කලේ
අපි දෙන්නම නම්,
ඒ ආදරේ ඉදිරියට යන්නත්
අපි දෙන්නම කැමති වෙන්නම ඕන!
ඉතින් ඒ නිසාම,
එයාට අයිතියක් තියෙනවා
මාව දාලා යන්න..
මට පුළුවන් වෙන්න ඕන
ඒ දේ දරාගන්න...
> *ඒකයි කියන්නෙ*
> *දරාගන්න පුළුවන් තරමට ආදරේ කරන්න !!*
-🤍saNu🖤-
> *ʜᴇᴀʀᴛ 🫀❤🔥"*
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        2