
Offers First - Sri Lanka 🇱🇰 💙
January 21, 2025 at 09:46 AM
Reposting -
.
Dialog WOW App 30% Mobile Reload (Prepaid)
Offer Valid only on the January 7, 14, 21 from 3pm to 4pm
Minimum Reload Amount 200, Max Cap Rs.60 Per Transaction.
රු.200ක් Reload කරහම රු60ක Bonus Reload එකක් ලැබෙනවා. (Reload කරන්න කලින් WOW App එකේ Bonus Reload ලැබෙනවද නැද්ද කියල පෙන්නව)
1 Transaction Per User ( එක WOW App එකකින් , දවසකට එකවතාවක් ගානෙ පුලුවන්. Credit Share enable උන Dialog Number එකට WOW App ගොඩකින් Reload කරල bonus ගන්න පුලුවන්. )
WOW වලට Reg වෙන්න Dialog Number එකක් අත්‍යාවශ්‍ය නෑ. Use කරන Mobitel , Hutch වගේ Number වලින් WOW App එකට Reg වෙලා Same Dialog Number එකට Reload කරහමත් Bonus Reload එක ලැබෙනවා.
Reload කරහම ලැබෙන Bonus Reload ටික Normal Balance එකට Add කරගන්න අවශ්‍යනම් Credit Share (*356#) වලින් වෙන Dialog SIM එකකට Share කරන්න.
.
මේ Offer එක අවශ්‍ය නැත්නම් Reload එක අරගෙන , Offers First Help Whatsapp Group එකේ Reload අවශ්‍ය අයට 15%-20%කට Credit Share කරල Sell කරන්න පුලුවන්. ඒ වගේම Reload අවශ්‍ය අයට Help Group එකෙන් Reload sell කරන අයගෙන් අඩුවට Reload අරගන්න පුලුවන්.
Offers First Help Whatsapp Group 👇
https://chat.whatsapp.com/I6mLGoZHP35HBPtwythOKw
FB Post Link-
https://www.facebook.com/groups/offersfirst/permalink/2024519234687689/
යාලුවන්ටත් Offers ගැන දැනගගන්න මේ Msg එක ඔයලගෙ Whatsapp Group වලට Share කරන්න. Msg එක යාලුවන්ට Share කරනකොට, ඔයාගෙ WOW Referal link එකත් යවන්න. ඔයට Rs30 සහ යාලුවට 2GB ලැබෙනවා. 😇
යාලුවන්ටත් Offers First Whatsapp Channel එක ශෙයා කරන්න. 💙
https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U
.
ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න, Sales & Deals Whatsapp Channel එක Follow කරන්න 💚
https://whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
❤️
2