E Student Develop O/L
E Student Develop O/L
February 4, 2025 at 07:35 AM
*හරිතාගාර වායු ටික මතක තියාගමුද 🫢* ❤️ ♦️මීනගෙ ♦️ජම්බු ♦️හැලයො තුන්දෙනා ♦️කාල ◾මී - මීතේන් ◾න - නයිට්‍රස් ඔක්සයිඩ් ◾ජම්බු - ජ්ල වාශ්ප ◾හැලයො තුන්දෙනා - හැලජනීකෘත හයිඩ්‍රොකාබන තුන ◾කාල - කාබන්ඩයොක්සයිඩ්
😂 👍 ❤️ 🙏 😮 19

Comments