
Offers First - Sri Lanka 🇱🇰 💙
February 14, 2025 at 03:40 AM
Helakuru
Helapay වලින් කරන පලවෙනිම Reload එක වෙන්න ඕන. මීට කලින් Phone number එකෙන් / email එකෙන් මොනවම හරි Helapay වලින් Transaction එකක් කරලනම් ලැබෙන එකක් නෑ මම හිතන්නෙ. 🥲
රු 50ක Reload එකක් දැම්මත් 200ක් ලැබෙන්න ඕන T&C වල විදිහට. (HelaPay Icon එකෙන් Reload වලට ගියහම රු.50ක් Reload කරන්න පුලුවන්. Reload Icon එකෙන් ගියහම Minimum 200ක් දාන්න වෙනවා.)
Offers First Whatsapp Channel එක ශෙයා කරන්න. 💙
https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U
.
ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න, Sales & Deals Whatsapp Channel එක Follow කරන්න 💚
https://whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
❤️
3