( ‪+94 76 855 9172‬ විස්තර ගන්න වට්සැප් ) මල්ලිලා සෙට් එක🥰
( ‪+94 76 855 9172‬ විස්තර ගන්න වට්සැප් ) මල්ලිලා සෙට් එක🥰
February 8, 2025 at 04:41 AM
ඊයේ කපල් හදලා අද මැසේජ් බලද්දී ආපු ගොඩාක් මැසේජ් අනේ අක්කේ එයා සෙට් නෑ වෙන කෙනෙක් බලන්න. අනේ මන්දා ඔයාලා එක පැයෙන් දෙකෙන් මනුස්සයෙක් මොන වගේද කියල තීරණය කරන්නේ කොහොමද. අඩුම සතියක්වත් කතා කරන්න ඕනනේ. මං පැය ගානක් මහන්සි වෙලා කෙනෙක් හොයලා දුන්නම ඒ මහන්සි වුණු වෙලාව වත් ඔයාලා කතා කරලා නෑනේ. එයා මෙහෙම ඇති මෙයා මෙහෙම ඇති කියලා ඔයාලා පැයෙන් දෙකෙන් තීරණය කරන්නේ කොහොමද. මේ ලෝකයේ සීයට සීයක් ගැලපෙන මිනිස්සු නෑ. කතාබහ කරලා ගලප ගන්නයි ඕන. අද මං අවසාන වතාවට ආයෙමත් live එකේ ගෝල් එකට සපෝට් කරපු අයට කෙනෙක් හොයලා දෙනවා. අඩුම සතියක් දෙකක් කතා කරන්න. මිනිස්සු ගලප ගන්න එහෙමයි. ආයෙමත් සෙට් වෙන්නේ නෑ කියලා මැසේජ් එව්වත් සතියකින් තමයි හොයලා දෙන්නේ. සතියක් බලාගෙන ඉන්න වෙනවා. live එකේ ගෝල් එකට සපෝට් කරලා තාමත් කෙනෙක් නැති හැමෝම මට දැන් මැසේජ් එකක් එවන්න. මං මේ කපල් හදන ගමන්.
❤️ 👍 😢 🖕 😮 11

Comments