MAS Malima Vacancy Update
February 10, 2025 at 09:06 AM
*MAS JOB VACANCY ALERT*
*Knitting Machine / Dyeing Machine Operator*
තුල්හිරිය - MAS Intimo ආයතනයෙහි Knitting Machine Operator / Dyeing Machine Operator සදහා සම්මුඛ පරීක්ෂණ හෙට (11) දින උදැසන 8 මාලිමා ආයතනයේදී පැවැත්වීමට නියමිතයි .
*ඔබගේ පැමිණී තහවුරු කරන්න*
WhatsApp : 077 990 46 46
සුදුසුකම් :
* අ.පො.ස උපෙළ සමත් වී තිබීම.
* අ.පො.ස ස/පෙළ (ගණන් ඇතුළුව) සමත් වී තිබීම අනිවාර්ය වේ.
* වයස අවරුදු 30 නොවැඩිය යුතුය.
*ප්‍රවාහන පහසුකම් වල පවතින ගැටලුකාරී තත්වයක් මත කෑගල්ල නගරයෙන් එහා (මාවනැල්ල නගරය) අයදුම්කරුවන් සහබාගී වීමෙන් වලකින්න.*
*සම්මුඛ පරීක්ෂණයේදී උප්පැන්න සහතිකය සහ අධ්‍යාපන සහතිකපත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.*
රැකියා පිලිබඳ තොරතුරු ඔබගේ යහලුවන් අතරද Share කර ගන්න.
මෙවැනි රැකියා පිලිබඳ තොරතුරු දැන ගැනීමට අපගේ WhatsApp Channel එක සමග එකතු වන්න.
*WhatsApp Chanel Link : https://whatsapp.com/channel/0029VaP8a26GZNCxyTkiJS1m
අප ගැන වැඩි විස්තර ලබාගන්න.
• අපේ Facebook page එක Like කරන්න - https://www.facebook.com/MASMalima/
• YouTube එක Subscribe කරන්න - https://www.youtube.com/channel/UCy0D
• අපේ Instagram page එක Follow - https://www.instagram.com/masmalima/
😮
1