DIPLOMA IN LAW  NEW  Intake
DIPLOMA IN LAW NEW Intake
January 18, 2025 at 11:42 AM
6th Intake diploma in Law පාඨමාලාවේ ගිය සතියේ පැවති ආරම්භක දේශනයෙන් පසුව , හෙට දිනයේ සිට ඉගැන්වීම් ආරම්භ කරන බැවින් ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් පහත whatsapp චැනලයට සම්බන්ධ වී එහි ඇති ගාස්තු ගෙවීමේ නිවේදනයට අනුව බැංකු රිසිට් පත් යොමු කොට pin number ලබා ගන්න .. ☀️Whatsapp channel Link https://whatsapp.com/channel/0029Vb0dHFhCsU9KPmZimU3c Follow කර bell icon click කරන්න .. Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ . ☀️ඉරිදා රාත්‍රී 7.00 -11.00 දක්වා සජීවී දේශන පැවැත්වේ..

Comments