2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 3, 2025 at 02:49 PM
*👉මෙන්න හෙට කුරුණෑගල Seminar එක තියන Location එක* https://maps.app.goo.gl/UpYmYNt5aaD1uCu6A?g_st=iwb 🎯ලංකාවෙම ළමයි කුරුණෑගලට එන දවස හෙටයි...😎🔥 *🛑 කුරුණෑගලට එන දැවැන්තම අනුමාන ගණිත සම්මන්ත්‍රණය...😱* 👉 සාමාන්‍ය පෙළ ගණිත පේපර් එක කලින්ම කරලා විභාගයට යමුද...❓🤓 ________________________________ *✳සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ...❤️* *🔺10/11 ශ්‍රේණි සිසුන් සදහා* 💟 *දිනය* - හෙට පෙබරවාරි 04 අගහරුවාදා (නිදහස් දින) 💟 *වේලාව* - උදේ 8.30 සිට සවස 2.00 දක්වා 💟 *ස්ථානය* - සෙන්සිප් ආයතනය,කුරුණෑගල ________________________________ 🎤 *සම්මන්ත්‍රණය මෙහෙයවීම ,* *ටෙෂාන් පද්මසංඛ සර්* 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය 📲 ආසන වෙන් කරවා ගැනීමට *"කුරුණෑගල ගණිත සම්මන්ත්‍රණය"* ලෙස පහත number එකට යොමු කරන්න 👉0769029163 (Whatsapp ) Free🩵 Free🩵 Free🩵 *⭕SPECIAL👇* *~~~~~~~~~~~~~* • *හෙට සහභාගී වන සැමට* *දිවා අහාරය* *සම්පූර්ණයෙන්ම නොමිලේ...❤* *🌸පුතේ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ කරන වැඩක් නිසා ඔයාලගෙ සහයෝගයත් අපිට ලබා දෙන්න ... මේ පණිවිඩය හැකිතාක් යාළුවන්ට Share කරන්න ...🩷* 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය

Comments