
DIPLOMA IN LAW NEW Intake
February 6, 2025 at 08:05 AM
♦️නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගේ විශේෂ නිවේදනයක්...
නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ඇතුළු SW Law Education Center හි නීතිඥ මඩුල්ල වෙතට පෞද්ගලික අවධානයට යොමු විය යුතු කරුණු වෙතොත් Shammika Sir ( Official ) ලෙස නම්කොට ඇති 076 16 99 816 අංකයට යොමු කරන්න.
❗️දුරකථන ඇමතුම් ගැනීමෙන් වලකින්න.
✅ Text message හෝ Voice message ලෙස එවිය හැකිය.
🟡 මෙම අංකයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්.
(පහත කවර සේවාවක් ලබා ගැනීමටත් පෙර ඔබගේ නම , ඔබ සහභාගී වන පන්තිය ඉහළින් සඳහන් කළ යුතුයි.)
💎ඔබට පිළිතුර තේරුම් ගැනීමට අපහසු වූ නීති ප්‍රශ්න වෙතොත්.
💎ඔබගේ පෞද්ගලික නීති කරුණු උදෙසා නොමිලේ නීති උපදෙසක් අවශ්‍යය නම්.
💎අපගේ පන්ති පිළිබඳ ඔබගේ අදහස්, යෝජනා, පැමිණිලි වැනි දෑ යොමු කරන්න.
💎පංතියට Login වීමට අදාළ ප්‍රශ්න අප ආයතනයේ ඔබේ පන්තියට අදාළව ලබා දී ඇති අංකයට හෝ ආයතන ප්‍රධාන අංකයට එනම් 070 64 64 816ට කීපවතාවක් දැනුම් දීමෙන් පසුවත් ඔබට සහනයක් නොලැබුණේ නම් පමණක් එවැනි පණිවිඩ ද යොමු කරන්න.
💎මෙම දුරකථන අංකයේ Massages වලට පිළිතුරු ලබා දෙන්නේ දිනකට එක් වරක් පමණි. එබැවින් ඔබට හදිසියේ සිදුවන නිබන්ධන ලබා ගැනීම හෝ Login ප්‍රශ්න වෙතොත් ඔබේ පන්තියට අදාල දුරකථන අංකයට පමණක් යොමු කරන ලෙස නැවත දැනුම් දෙමි.
🟡 විෂයානුබද්ධ කරුණු කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් 076 16 99 816 ට Whatsapp පණිවිඩ එවන ලෙස දන්වා සිටිමු.
❗️ඉතාම නිරවුල් ලෙස වැදගත් ආකාරයට යොමු කරන පණිවිඩවලට පමණක් Reply ලැබෙනු ඇත.
නීතිඥ ශම්මික වික්‍රමසිංහ ඇතුළු SW Law නීතිඥ මඩුල්ල.
❤️
👍
11