2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 5, 2025 at 03:54 PM
📮📜🪄 *හෙට අති දැවැන්ත ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය පැවැත්වෙන හොරණ නගරශාලාවේ Location* 😍👇 https://maps.app.goo.gl/Zvn1vtgvEkZkqYwz8?g_st=ic *🌐 හොරණ නගරයට නැවතත් ගෙනෙන අති දැවැන්තම ජ්‍යාමිතිය ගණිත සම්මන්ත්‍රණය හෙටයී...😱🔥* 🔰මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අතිශය වැදගත් වේ...💯 *🎯ජ්‍යාමිතිය ගණන් දැක්කම බය වෙනවද?* *🎯ජ්‍යාමිතිය ගණන් හදන විදිය හිතාගන්න බැරිද?* *🎯ජ්‍යාමිතිය පොඩි ගණන් හැදුවත් ලොකු ගණන් හදාගන්න බැරිද?* 🔮 එන්න ඔයාට ජ්‍යාමිතිය ගණන් හිතන විදිය පියවරෙන් පියවර සරලව කියල දෙන්නම්... * *ඔයාට එපා වුණු ජ්‍යාමිතිය ආසම කොටසක් වෙයි...❤️* 👉ඔයා දන්නවද ජ්‍යාමිතිය නැතිව *ගණිතයට "A"අකුරක් දාන්න බෑ* කියලා...☹️ 🌸 *එන්න අපි ඔයාගේ 🅰️ සිහිනය සැබෑ කරලා දෙන්නම්...😎❤️* 💟 *දිනය -* හෙට පෙබරවාරි 6 බ්‍රහස්පතින්දා 💟 *වේලාව -* උදේ 8.00 සිට සවස 2.30 දක්වා 💟 *ස්ථානය -* හොරණ නගර ශාලාව 🛑 *නිබන්ධන හා ශාලා ගාස්තු දෙකම රුපියල් 300ක් පමණයි* ⭕ජ්‍යාමිතිය සියලුම කොටස් ආවරණය වන පරිදි සැකසූ අති විශේෂ නිබන්ධනයක් එදිනට පැමිණෙන සියලුම සිසුන්ට හිමි වේ...📚 ________________________________ 🎤 *සම්මන්ත්‍රණය මෙහෙයවීම ,* *ටෙෂාන් පද්මසංඛ සර්* 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය 📲 ආසන වෙන් කරවා ගැනීමට *"හොරණ සම්මන්ත්‍රණය"* ලෙස සදහන් පහත number එකට Whatsapp message එකක් යොමු කරන්න 👉0769029163 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය

Comments