DIPLOMA IN LAW NEW Intake
February 10, 2025 at 04:21 PM
පහත දැක්වෙන්නේ Diploma පළවෙනි කණ්ඩායමේ සිටි ,
පෙබරවාරි 16 පැවැත්වෙන විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ගේ නාම ලේඛනයයි..
මෙය අවසාන නාම ලේඛනය බව සලකන්න..
🟨පෙබරවාරි 8 යොමු කළ නාම ලේඛණයට තවත් අලුතෙන් සිසුන් 5 දෙනෙක් යොමු කර ඇත.. 🟨
මින්පසු පෙබරවාරි 16 විභාගය සඳහා සිසුන් ඇතුළත් කරගනු නොලැබේ..
එම නාම ලේඛනය ලින්ක් එකක් මගින් මෙන්ම ඡායාරූපයක් ලෙසද මෙහි දැක්වේ...
https://drive.google.com/file/d/1Vk5fDbcm246VtcmzBPBrhrj8ITHIbdCp
❤️
2