DIPLOMA IN LAW  NEW  Intake
DIPLOMA IN LAW NEW Intake
February 15, 2025 at 04:57 AM
පෙබරවාරි 16 එනම් හෙට විභාගයට සම්බන්ධ වන සිසුන්ගේ , විභාග අංක ඇතුළත් අවසන් නාම ලේඛනය අද රාත්‍රී 7.00 වන විට යොමු කරනු ලැබේ.. විභාග අංක සම්බන්ධ ගැටලු පවතින සිසුන් ඔබගේ ගැටලුව මීට ඉහත දක්වා ඇති නිවේදන වලට අනුව එම අංකයට යොමු කර තබන්න.. එම නාම ලේඛනයේ ඔබගේ නමේ අකුරු සම්බන්ධ ගැටලු පවතී නම් ඒ පිළිබඳව කලබල නොවන්න.. විභාග දිනයේදී ඔබ වෙත ලබාදෙන Application පෝරමය ඔබ විසින් නිවැරදිව පුරවා දෙන්න.ඒ අනුව ඔබගේ ප්‍රතිඵල ලේඛනය සහ සහතිකයට නම ඇතුළත් කරනු ලැබේ..
❤️ 👍 4

Comments