2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
2026 A/L ළමයි හා අළුත් 11 With Teshan Sir
February 10, 2025 at 12:04 PM
*🛑විශේෂ දැනුම් දීමයි‼️* 🔴පුතේ හැමෝම හෙට කුරුණෑගල ජ්‍යාමිතිය සම්මන්ත්‍රණයට එද්දි අනිවාරෙන් ම අපි එදා දීපු රුපියල් 48 000ක් වටිනා Course එකේ සහතිකය අරගෙන එන්න... ⭕හෙට විතරයි පුතේ ඒක අත්සන් කරන්නේ...සර්ගෙ අත්සන නැතිව Course එක කරන්න බෑ... ඒ නිසා අනිවාරෙන්ම අරගෙන එන්න... ✅ හෙට අලුතින් Seminar එකට එන ළමයි හැමෝටමත් මේ රුපියල් 48 000ක් වටිනා Course එක ලැබෙනවා... 🔹යාළුවන්වත් දැනුවත් කරන්න...❤️ 🎴හිතන්න උගන්වන ගණිත පන්තිය

Comments