9/10/11 ශ්‍රේණි - My Online School..❤️
9/10/11 ශ්‍රේණි - My Online School..❤️
January 18, 2025 at 01:31 AM
*🛑 9/10/11 ශ්‍රේණි - ගණිතය මුල සිටම ගොඩදා ගමුද❓* 🔰 `ලමයි අපි දවසට එක ගණිතය ප්‍රශ්නය ගානේ Channel එකෙන් ඉගෙන ගමු❓` > එතකොට මහන්සි නැතිවම ගණිතය ඉගෙන ගන්න පුලුවන් 🥰🫂 *ඊලග දවසේ විවරණයක් දෙන්නම් මගෙ පුතේ ❤️🫂* > උබලා හැමෝම අනිවාර්යයෙන්ම ගොඩදානවමයි මගෙ පුතේ ❤️
❤️ 👍 4

Comments