
9/10/11 ශ්‍රේණි - My Online School..❤️
February 6, 2025 at 01:52 PM
*අපි හෙට (සිකුරාදා) දින 40 Programme එකේ දී ලකුණු මට්ටම් අනුව ඔයාල වැඩ කරන්න ඕනි විදිය කතා කරනවා මගෙ පුතේ...🥰*
🛑 `ඒ වගේම අපි හෙට Meeting එකේදී...`
🔰 *ගණිතය Paper එකේ ලකුණු 20 හදලා දෙනවා*
🔰 *ලකුණු මට්ටම් අනුව ඔයාලා වැඩ කරන්න ඕනි විදිය කතා කරනවා*
🔰 *Weekly Plan / Day Plan කරන විදිය කියලා දෙනවා*
🔰 *මේ ටිකේ වැඩ කරන්න Time Table එක හදා ගන්න විදිය*
🔰 *ගණිතය A එකට යන අපේ වැඩ පිළිවෙල කතා කරනවා*
🔰 *ගණිතය Paper එකට එන දේවල්*
🔰 *ඔයාලට පොදු වේ මේ කාලයේ තියෙන ප්‍රශ්න හා ඒවාට විසදුම් කතා කරනවා*
💥 මේ ටිකේ වැඩ කලොත් A9 යන්න පුලුවන් ද?
💥 පාඩම් කරන ඒවා මතක හිටින්නේ නෑ
💥 හැමවෙලේම නිදිමත වැඩිකම
💥 වෙලාව මදි කම දැන්
💥 කොහොන්ද පටන් ගන්නේ කියලා තේරෙන්නෙ නෑ
*__________________________*
🛑 *Zoom Link එක හා Youtube Link එක ලබා ගන්න පහත Whatsapp Channel එකට එකතු වෙන්නෙ..👇🏼*
*https://whatsapp.com/channel/0029Vax9w20JENy0ATPZBX0n*
> උබලා හැමෝම ගොඩදානවමයි මගෙ පුතේ...❤️